බෙදීමේ ක්‍රමය ඇත්තටම ලේසියි! මුලින්ම මේ නීති ටික බලාගන්න.
ප්‍රධාන නීති:
┌─── දශම තිතේ සිට වමට ඉලක්කම් 2 බැගින්
[1] [43] . [45] [60]
└─── දශම තිතේ සිට දකුණට ඉලක්කම් 2 බැගින් (අවශ්‍ය නම් 0 යොදන්න)
- යුගල කිරීම:
- පූර්ණ සංඛ්‍යා කොටස දශම තිතේ සිට වමට ඉලක්කම් 2 බැගින් වෙන් කරන්න.
- දශම කොටස දශම තිතේ සිට දකුණට ඉලක්කම් 2 බැගින් වෙන් කරන්න (තනි ඉලක්කමක් ඉතිරි වුවහොත් අගට $0$ ක් යොදන්න).
- ගුණ කිරීම සහ අඩු කිරීම:
- පළමු යුගලයට සමාන හෝ කුඩා උපරිම පූර්ණ වර්ගයේ වර්ගමූලය ඉහළ සහ වම්පස ලියන්න.
- අඩු කර ඊළඟ ඉලක්කම් යුගලයම එකවර පහතට ගන්න.
- ලබ්ධිය දෙගුණ කිරීම ($2 \times \text{Quotient}$):
- ඉහළ ඇති මුළු සංඛ්‍යාව 2න් ගුණ කර වම්පසින් ලියා, ඒ අසල හිස්තැනක් තබන්න ($2Q_$).
- ඉහළට සහ හිස්තැනට එකම ඉලක්කම ($x$) යොදා $(2Qx \times x)$ අගය ඉතිරියෙන් අඩු කරන්න.
- දශමස්ථාන 2කට වැටයීම:
- දශමස්ථාන 2කට නිවැරදිව සෙවීමට නම් දශමස්ථාන 3ක් දක්වා ගණනය කළ යුතුය (දශම තිතෙන් පසු $00$ යුගල 3ක් ගන්න).
- 3 වන දශමස්ථානය $5$ හෝ ඊට වැඩි නම් 2 වන දශමස්ථානයට $1$ ක් එකතු කරන්න.
උදාහරණයථ $\sqrt{1764}$ හි අගය බෙදීමේ ක්‍රමයෙන් සොයන්න.
අපි දැන් මේ උදාහරණයෙන් බලමු ඇත්තටම උඩින් අපි කියපු පියවර වලින් ගණනය කරන විදිහ. ඔයාට ඇත්තටම ඕනෙම සංඛ්‍යාවක steps මේ උදාහරණයෙන් බලාගන්න පුලුවන්.

වර්ගමූලය සෙවිය යුතු සංඛ්‍යාව:
දශමස්ථාන: <select id="sqD"><option>1</option><option selected>2</option><option>3</option><option>4</option></select>
පෙන්වන්න

<canvas id="sqC"></canvas>

‹ පෙර පියවරඊළඟ පියවර›

විවිධ වර්ගයේ සංඛ්‍යා ඇතුලත් කරල බලන්න ඒවා විසදන්නෙ කොහොමද කියල. ඒ වගේම කොලයක් අරන් ගාණ හදල බලන්න.
මේ විදිහට smart විදිහට, තර්කානුකූලව සරලව විශය ඉගෙනගන්න කැමැති නම් mathstutor.lk අපිත් සමග එකතු වෙන්න.